Rich Dad Poor Dad Sinhala සිංහල e-Book Free

Rated 4.90 out of 5 based on 10 customer ratings
(10 customer reviews)

රු 0.00

“Rich Dad Poor Dad,” in සිංහල the best-selling personal finance book by Robert Kiyosaki, is available to download for free
ධනවතුන් තවත් ධනවත් වන්නේද, දිළින්දන් තවදුරටත් දිළින්දන් වන්නේද, මධ්‍යම පංතිකයන් සැමදා ණය සමග අරගල කරන්නේ ඇයිද යන්නට මසිත යොමු වූයේ එතැන් සිටය. එයට හේතුව වූයේ මුදල් විෂය ඉගැන්වූයේ නිවසේදී මිසක පාසැලකදී නොවීමෙනි.අප අතරින් බොහෝමයක්ම මුදල් පිළිබදව ඉගෙන ගන්නේ මාපියන්ගෙනි. එසේ නම් දිලිදු මාපිය යුවලක් තම දරුවන්ට මුදල් පිළිබදව උගන්වන්නේ මොනවාද? දිළින්දන් සාම්ප්‍රදායිකව තම දරුවන්ට එක දෙයක් පවසයි.

“එක තප්පරයක් අහක දාන්න එපා. ඉස්කෝලෙදි හොදට ඉගෙන ගන්න.” එම අවවාදය මත දිලිදු දරුවන් පාසැල් අධ්‍යාපනය අකුරටම උගනී. ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඔහු ඉහලට යන්නේ අධ්‍යාපන කඩයිම් විශිෂ්ටත්වයෙන් පසු කරමිනි. ඒ සමගම දිලිදු මාපියන්ගේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ තවත් සුවිශේෂී කරුණක් සිතෙහි රදවාගෙනය. ඒ තම මාපියන්ගේ ජීවිතවල ඇති දිලිදු පසුබිමය. ඔවුන්ගේ ආර්තික ස්වරූපය ය, නැතිබැරිකම සමග අවබෝධයෙන් ජීවත් වෙමින් නැතිබැරිකමට සරණ වීමේ අරමුණු ඇතිවය. දරුවා ක්‍රමයෙන් තරුණයෙකු වෙද්දී දිළිදුබව පිටු දැකීමට අධ්‍යාපණය හැර අන් විකල්පයක් නැතැයි යන සිතිවිල්ල ඔවුන්ගේ ජීවිතවලට ඉදිරියෙන් ගමන් කරයි.

Rich Dad Poor Dad
Free download

Categories: , Tags: , , ,

Description

“Rich Dad Poor Dad,” the best-selling personal finance book by Robert Kiyosaki, is available to download for free

10 reviews for Rich Dad Poor Dad Sinhala සිංහල e-Book Free

  1. Rated 5 out of 5

    Vimukthi –

    Grate Job thankyou

  2. Rated 5 out of 5

    Risitha –

    Thank you so much.

  3. Rated 5 out of 5

    Aruna –

    Good

  4. Rated 5 out of 5

    Aruna –

    Good book to read

  5. Rated 5 out of 5

    Lahiru Namuniarachchi –

    Good

  6. Rated 5 out of 5

    Dyou –

    Thank you so much

  7. Rated 4 out of 5

    Nandana –

    thank you

  8. Rated 5 out of 5

    Nisansala –

    Thank you so much

  9. Rated 5 out of 5

    Nisansala –

    Good job,Thank u soo much.

  10. Rated 5 out of 5

    Minol –

    Great work

Add a review

Your email address will not be published. Required fields are marked *

You may also like…