Pirith Chaithya- පිරිත් දේශනාකරන චෛත්‍ය

රු 5,150.00

අඩුම විදුලිය භාවිතය
දවසේ පැය 24 පුරාම පිරිත් ඇසෙන “පිරිත් චෛත්‍යය”
ව්‍යාපාර දියුණුව, නිවසේ දියුණුව මෙන්ම ඔබගේ ලෙඩ රෝග ඇතුලු මනසේ සහනය සදහා විශේෂ පිරිත් අතුලත්ව ඇත.
Courier සේවාව හරහා ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.

මේ උතුම් පිරිත් දේශනයන් හි සත්‍යානුබලය සියලු සතුන් වෙත පවතී වා!
සියලු සත්වයෝ නිදුක් වෙත් වා! නීරෝගී වෙත් වා! සුවපත් වෙත් වා! උතුම් ධර්මාවබෝධය ම ලබත් වා!

Categories: ,

Description

දවසේ ඕනෑම වෙලාවක පිරිත් ශරවනය කිරීමට
දවසේ පැය 24 පුරාම පිරිත් ඇසෙන “පිරිත් චෛත්‍යය”
ව්‍යාපාර දියුණුව, නිවසේ දියුණුව මෙන්ම ඔබගේ ලෙඩ රෝග ඇතුලු මනසේ සහනය සදහා විශේෂ පිරිත් අතුලත්ව ඇත.

(මාස 6 ක වගකීමක් සහිතයි).

අඩංගු පිරිත් සූත්ර දේශනා :-

පන්සිල් සමාදම් වීම.
කරණීය මෙත්ත සූත්රය.
මහා මංගල සූත්රය.
රතන සූත්රය.
චන්ද පිරිත.
මෙත්තානිසංස සූත්රය.
මෝර පිරිත.
සූරිය පිරිත.
ධජග්ග පිරිත.
මහා කස්සපත්ථේර බොජ්ජංග පිරිත.
මහා මොග්ගල්ලානත්ථේර බොජ්ජංග පිරිත.
මහා චුන්දත්ථේර බොජ්ජංග පිරිත.
ගිරිමානන්ද සූත්රය.
ඉසිගිලි සූත්රය.
ධම්ම චක්කප්පවත්තන සූත්රය.
මහා සමය සූත්රය.
පරාභව සූත්රය.
අග්ගික භාරද්වාජ සූත්රය.
සච්ච විභංග සූත්රය.
ජය පිරිත.
අටවිසි පිරිත.
දස දිසා පිරිත.
ජිනපංජරය.
ඇනවුම් පිරිත.
අංගුලිමාල පිරිත.
වට්ටක පිරිත.
අභිසම්භිධාන පිරිත.
සීවලී පිරිත.
මහා ජයමංගල ගථා.
රත්නමාලී ගාථා.
රන්දෙනේ ගාථා.

#Pirith Stupa | Pirith Chaithya |Sri Lanka | Send Gifts to Sri Lanka

Additional information

Weight 0.900 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Pirith Chaithya- පිරිත් දේශනාකරන චෛත්‍ය”

Your email address will not be published. Required fields are marked *